1. ahsk123

    වතුර බිංදු Photography

    මචං .. අඩුපාඩුවක් වැරද්දක් දැක්කහම කියන්න පුරුදු වෙයන්. නැතුව නිකන් හොයි පට්ටයි කියලා වැඩක් නෑ... :frown: :frown: ෆොටෝග්‍රැෆිවල ඉස්සරහට යන්න නම් අනිවා අඩුපාඩු හදාගන්න ඕනේ.. :rolleyes:
  2. ahsk123

    වතුර බිංදු Photography

    PS වලින් ෆොකස් කරන්නේ කොහොමද බං ??  කියලා දියන් බලන්න .. ?? :baffled: :baffled:
  3. ahsk123

    කොහොමද බයික් ටික.................

    මං හිතන්නේ ඔව්.. 200 එකක් නම් පරණ Number උනත් 200000 පණිනවා.. :nerd:
  4. ahsk123

    කොහොමද බයික් ටික.................

    :rofl: :rofl: අනිවා..
  5. ahsk123

    වතුර බිංදු Photography

    තව ට්‍රයි කරමු.. මට නම් එකක් වත් හිතට මදි බං... මොනා උනත් ගුඩ් වර්ක්.. කීප් ඉට් අප්....
  6. ahsk123

    කොහොමද බයික් ටික.................

    CD 200 එක තමා :love: :love:
  7. ahsk123

    කොහොමද බයික් ටික.................

    2 storke විකුන්න බැරි කතාව නම් ඇත්ත වගේ.. http://sale.lk/item/5207 http://www.automart.lk/vehicleinfo.php?category=--Any--&type=1&make=69&model=wr200&city=--Any--&page=1&searchVehicle=1&hits=392&vehicleno=145546#img1 අව්රුද්දක් තිස්සේ මේක විකුනන්න බැරි වෙලා වගේ... :rofl: :rofl: :oo: :oo:
  8. ahsk123

    කොහොමද බයික් ටික.................

    කැමති උන් බලලා අඩහල්ලා.. අප්පුවා.. ???
  9. ahsk123

    කොහොමද බයික් ටික.................

    joke ekak මෙන්න අපි වගේ උන්.... ???? :rolleyes: :rolleyes: :rofl: :rofl: :love:
  10. ahsk123

    කොහොමද බයික් ටික.................

    නෑ .. සද්දේ වගේද බං මෝල කුලප්පු උනහම ???  අලි පරාදයි..
  11. ahsk123

    කොහොමද බයික් ටික.................

    ඔව්.. ඒක තමා... :rolleyes: :rolleyes: අපේ අයගේ වැඩ ඉතින් දන්නවා නේ.. :dull: :dull: 2 storke ගාන අඩු ඇයි ??  ඔයා කිව්වා නේ මෙවයි සද්දේ අඩු කරන සිස්ටම් එකක් ??  මොනාද කරන්න පුළුවන්.. ?? ඒකට .. ???  Yep සුපර් මොටෝ පදින අය ගාව ගොඩක් තියනවා තමා.. :love: :love:
  12. ahsk123

    shakkya studio

    ගාල්ලෙත් එකක් දැම්මද කොහේද බං... :dull: :dull:
  13. ahsk123

    Small~පොලු

    ඇත්ත ටිකක් දුරට.. :nerd: :nerd:

    No contents