1. san**

    නිලදාරින්ට සද්දෙදාන සිපයි

    mahindananda karayath hitiya oke dawasaka..
  2. san**

    මෙහෙම ගියොත් තුන්වැනි ලෝක යුද්ධය ඇතිවෙයි - ට්‍රම්ප්

    ලංකාවත් පොකුරු බෝම්බ පාවිච්චි කරා කියලා ගිනීවා ව වලදී සීන් එකක් දැම්මා නේද ? එතකොට දැන් ඒවා හොඳ වෙලාද
  3. san**

    Naughty Pyjama Night | නෝටි පිජාමා නයිට් @ රාජගිරිය

    ෆොටෝ එකේ ඉන්නේ එකම කෙල්ල කියලා හිතුනේ මට විතරද
  4. san**

    මම කොහෙද ඇන්ටි

    වීඩියෝ එකේ ඉන්න ඔක්කොම ගුලි කාලද කොහෙද ඉන්නේ
  5. san**

    අපේ ගම ලස්සනයිද.

    ඕකනේ බැරි ඉතින්
  6. san**

    අපේ ගම ලස්සනයිද.

    ado patta. gamata wela youtube channel ekak kara nam ekenma goda yanna tibuna
  7. san**

    කාම_ප්‍රශ්නයක්

    ඈත් එජකුලටෙ bump
  8. san**

    උතුරු කොරියානු ගැහැණුන්ගේ ඇත්තම තත්ත්වය දැනගන්න කැමති ද?

    හිතුව තරම් අවුල් නැ හැබැයි.. මන් කලින් හිතාගෙන හිටියේ ඉගෙන ගන්නවත් දෙන්නේ නැතුව ඇති කියලා කෙල්ලොන්ට
  9. san**

    දරුවගෙ ඇස් දෙක ලෙෆ්ට් ගුපියනේ

    නිකමට වත් රජයේ රෝහල් නම් යන්න එපා.. මිනිස්සුන්ගේ ජිවිත වලට වටිනාකම දන්නේ නැ උන් ..
  10. san**

    තනිවුනු ගම පුංචි නවසීලන්තය හෙවත් "මැණික්පාලම"

    හිත නිවෙන පරිසරයක් ..පොඩි ගේ කැ ල්ලක් හදාගෙන ඉන්න තියනවා නම් මේ වගේ තැනක පට්ට ..
  11. san**

    Suga brand

    awrudu 15 withara parana brand ekak. Dinapala la karanne. Essara gas cooker ehema haduwa. Top badu
  12. san**

    Lankabell company eka wahanne nalu

    signal නැති වෙනවා අඩුම ගානේ සතියට 10 පාරකටත් වඩා.. සමහර වෙලාවට පැය ගණන් signal නැ .. customer care කතා කරපුවම කිව්වා tower එක repair කරනවා කියලා ..
  13. san**

    🐯🦆 කොහෙද බොල මේකා හැංගුණේ? 🦆🐯

    මු වැරදිලා කොටියෙක් උන ජෝකර් කෙනෙක් ද කොහෙද :lol:
  14. san**

    President to visit China to work out major projects: Colombo Port Financial City, Central Expressway–Kadwatha-Mirigama section, and Oil refinery

    ඇතුවත් බැරි නැතුවත් බැරි චීනේ .. :lol:

    No contents