අපි මාලු කනව ... මස් කනව.... අපි වෑරදි...... නමුත් මිනිස්සු ටිකක් වටවෙලා වනචාරින් වගේ සතෙක්ව මරාගෙන කනව දෑක්කේ මුල්ම වතාවට...... ගොඩක් දෙනෙක් මස් කෑවට මස් මරාගෙන කන්න තරම් දරුනු සිතක් නෑ......... මේ වගේ දෙයක් කරන්න කොච්චර දරුනු වෙන්න ඔනිද මනුස්සයෙක්........ තාම පරිනාමය නොවෙච්ච වනචාරින් වගේ...