**දුම් රිය පාලම්..........
මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමුව හමුවන දුම්රිය පලම......කොරියන් ආධාර මගින් ලාංකීය ඉන්ජිනේරුවන් අතින් අවසන් කරන ලද මෙම පාලම ඉතාමත් සවිමත් සහ අලංකාර නිර්මාණයකි......... නිල්වලා ගග හරහ එගොඩ මෙගොඩ යා කෙරෙන මෙම පාලම තවත් නොබෝ දිනකින් දුම් රිය ගමනා ගමනය සදහා යොදා ගතහැකි...