1. amila_90210

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    මං මේක කියන්නේ වගකීමෙන් එදා news balance කරන්න කියලා lkdood shelling ගැන child soldiers ගැන pro LTTE site වල නිව්ස් දාන කොට air attacks වලින් civilians ලා මෙච්චරක් අච්චරක් මැරුණා කියලා කඳුළු හෙළනකොට,LTTE එක temporary setback(Tactical withdrawn) කිය කිය කතා කරනකොට අතුල ආර්මි එකේ මිනී මරුවෝ ඉන්නේ...
  2. amila_90210

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    ධර්මපාල තුමාලා දැගළුවෙ කැහිල්ලට නෙවෙයි මුන් අහනවා ඔය කියන විදිහට අපි ගැන හිතන්න බටහිර රටවල් වලට වෙන වැඩක් ඇත්තෙම නැත්ද කියලා :dull: මෝඩ හරකුන්ට තෙරෙන්නෑ උන්ට තියන ලොකුම තර්ජනය තියෙන්නේ මේ පුංචි රටේ කියලා ...:frown: තේරෙන්නැත්නම් පාන් බාගයක් කාල දෝයෑවනම් හරි පස්ස උඩ තියන් ..:dull:
  3. amila_90210

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    අගෙයි!!!
  4. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    ලංකාවෙ ඡන්දයක් තියනවද?
  5. amila_90210

    Panselatath karadara karai

    මොකෝ දැන් වෙලා තියෙන්නේ
  6. amila_90210

    Breaking NEWS

    :P
  7. amila_90210

    Breaking NEWS

    කවුද මාර්ලි කියන්නේ
  8. amila_90210

    help to ban this LTTE shit

    ඕක මාත් කලින් දැක්කා මට හිතෙන්නේ මේකෙ group එකේ නම වෙනස් කරලා පස්සේ දෙමළ වගේම සිංහල අයත් ඉන්නවා ගොඩක්
  9. amila_90210

    පද පේලි .....

    තෑන්ක්ස් ෆෝර් හයිටි සෝන්ග් :)
  10. amila_90210

    පද පේලි .....

    සයුරේ ජීවිත නැව පෙරලී මුතු සොයනා අය කොහෙදෝ පණ නල පාගා වෙරලේ පියමන් පැවසූයේ රල කදුරේ සුවදයි මේ සෙනෙහේ අසරණ වූ දා පමනයි දෝ නොවෙනස් වෙයි කුරුලු ගී දැන් පණ නල සැබෑ වුනේ
  11. amila_90210

    *කටේ ප්ලාස්ටර් ස්මයිලිය*

    *කටේ ප්ලාස්ටර් ස්මයිලිය*
  12. amila_90210

    ~~තවත් එක් ගැහැනියක් ~~

    මේක නම් හරිම ලස්සනයි :D
  13. amila_90210

    මං තලායි එරෙව්වාආ මට

    මං තලායි එරෙව්වාආ මට
  14. amila_90210

    ඉහි ඉහි

    ඉහි ඉහි
  15. amila_90210

    පද පේලි .....

    මෙගා තොදොල් වැකි අකාල සල්පිල් ත්‍රිමාණ පෙම් ගී නාද රටා හණමිටි වෙබ් අඩවියෙන් මිදී ඉමු සයිබර් අවකාශයට වෙලා
  16. amila_90210

    Some Jokes

    එළ
  17. amila_90210

    පද පේලි .....

    සංකේත අංක ඉරි රූ සටහන් මැද නේක වර්ණ එළි නිවී දිලේ තාක්ෂණික පෙම් වදන් මුමුණමින් සැරිසරමුද පරිඝණක තිරේ සැරිසරමුද පරිඝණක තිරේ
  18. amila_90210

    Supernatural Help??????

    http://www.torrentz.com/4a04bb081df2fb7cb401c0d8d1dd37eedb01c85a
  19. amila_90210

    "Birthday" සහ බෞද්ධයා

    නොදන්න මඟුල් වලට කට දාන්න ගිහින් වරිගේ නහගන්න වගේ යන්නේ

    No contents