1. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    අනේ බොල....උඹට වචනෙ ඩිෆයින් කරන්න කිව්වම උඹ ඒක ට්‍රාන්ස්ලේට් කරනවා...........උඹව හරියන්නෙ ඇමතිකමකටම තමයි.....:frown::lol::lol:
  2. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    උඹ තමා දේශද්‍රෝහී ඇමති...:lol:
  3. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    කියනවා බලන්න "ජස්ටිස්" කියන වචනෙ තේරුම....උඹ ජස්ටිස් ඇමතිනෙ...:frown:
  4. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    කලේ නෙමේ..කැලේ වෙන්න ඕන...... පොඩි ටයිපො එකක්:lol:
  5. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    තරහා අවසර.... ඔබතුමාත් විපක්ෂ පොජ්ජට එකතුවුනානං...මේ මිගාට ගේමක් දෙන්න...:yes:
  6. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    ඔයත් විපක්ෂෙට එන්න:cool:
  7. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    රාමා ආණ්ඩු පස්සෙනෙ ඒකයි...ඉහි ඉහි;)
  8. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    මේවා දේශද්‍රෝහී වැඩ.............:frown::frown: කමක් නෑ....මටත් බීච් එක ගාවට වෙන්න පොඩි කෑල්ලක් දීපං...:P
  9. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    කාගෙ පොල් වුනත් මොකෝ ගැහුවම බිදෙනවනං:D:D
  10. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    ජනාධිපතිව (GTRZ) පන්නන්න බැරිනිසා අගමැතිව (මිගාර) පන්නන්න යන්නෙ අපි:cool:
  11. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    ඒකාධිපති කිව්වෙ ජීටී ලොක්කටද
  12. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    උඹ මගේ එකාව උඹලගෙ පැත්තට ඇදලා ගන්නද ඔය හදන්නෙ:frown:
  13. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    එහෙනං ආදායම් ඩික්ලෙයාර් කරන්න වෙනවා
  14. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    නෑ නෑ...අපි ගැහුවෙ කේරලෙන් ගෙනාපු පොල්....:yes::P
  15. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    උඹ ලියලා තියන එක පේන්නෙ නෑ.....ෆොන්ට් සයිස් එක 25 විතර දාලා ලියපං මචං...:yes:;);)
  16. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    බඩු මිල වැඩියි
  17. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    උඹ පාර්ලිමේන්තුව ඉස්සරහ කොස් ඇන්ඩ් පොල් විකුණනවා හේම නෙමේ ඕං...:yes:
  18. ela_eluwa120

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    ආ උඹත් වරෙන් විපක්ෂෙට...:cool:

    No contents