දමිත් තුමා..
:shocked:
දමිත් තුමා කුනුහර්ප වැදෑරිමෙන් බුදුබණ කරාබණ ස්වරෑපයක් ගන්නව ඒ නිසා ටිකක් සංවරව වැඩේ කරමුද???, බුදු හාමුදුරුවොවත් ඒ කලේ හිටපු අන්‍ය ආගමිකයන්ට කුනුහර්ප දෙශනාකරමින්, බලෙන් නිවන්දක්කවන්න ගියෙනැහ නේද??? සියලු සත්වයෝ කෙරෙහි මහා කරුනාවෙන්, මයිත්‍රියෙන් තමයි ලෝකයාට ධර්ම දෙශනා...