1. laknath123

    ----> fit තමයි ඉතින් (18+)

    don't steal our bandwidth :P
  2. laknath123

    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    ඔව් බං සිරාවටම....:( සුළගේ ලෙළෙනා මල් සේ දඟ පා අප පාසැල් ගිය කාලයේ..යාළුවෝ අද නැත..වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ...:nerd:
  3. laknath123

    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    උන් දැන් ලොකු මිනිස්සු... අපේ ත්‍රෙඩ් වල කොමෙන්ට් දාන්නේ නෑ :nerd: ඇත්තටම ඉස්සර හිටිය ජී.ටී කෝ බං :oo:
  4. laknath123

    Mahinda Rajapaksha

    :P වේසකමේ ගිහින් අවජාතක වෙච්ච එවුන්ගෙන් හොඳ ප්‍රතික්‍රියා බලාපොරොත්තු වෙන්න එපා සහෝ:lol:
  5. laknath123

    Mahinda Rajapaksha

    Mahinda Rajapaksha 05-26-2014 05:30 AM puka thama. :lol:
  6. laknath123

    Mahinda Rajapaksha

    යුද්දේ නැවැත්තුවේ මහින්ද....මොකද විධායකය විදියට කොන්ද කෙලින් තියා ඒ තීරණය ගත්තා..අනිවා අපි සදා ණයගැතියි එතුමාට...ඒත් මහින්ද නිකං මිනිහෙක් නෙවෙයි බොල විධායක ජනාධිපති...එහෙම මේ එටේ නරක දේවල් නවත්තන්න පටන් ගන්න බැරි නම් ඒක එයාගේ නොහැකියාව...මෙච්චර කාලයක් ඉඳලත් පේනවා නේද... එන්න එන්න අපි හැමෝටම...
  7. laknath123

    Mahinda Rajapaksha

    සියට දහාදාහක් ඇත්ත...කොමිස් සංවර්ධන කියන්නේ මෙව්වට... අද කාපට් දානවා..හෙට වෝටඒ බෝඩ් එකෙන් කඩනවා බට ලයින් එක දාන්න.. ගිය සතියේ එහෙම එක් වුනා මම දැක්කා..එතන උඩින මම යන්නේ උන්ට සාප කර කර.... කිසි සැලැස්මක් නැතිව ඔහේ කරන සංවර්ධනේ...යුද්දේ ඉවර කරවපු එක ඇරෙන්න වෙන මොකවත් ඕකා සැලසුම් කරලා කරලා නැහැ :no:
  8. laknath123

    Mahinda Rajapaksha

    ඒක ඇත්ත....ෆොන්සේකා ඇතුළු අපේ කොල්ලෝ ටික නැත්තං "හා යුද්දේ කරපං " කිව්වට වැඩක් වෙන්නේ නෑ තමා :)
  9. laknath123

    සෙබලෙක් සිය පෙම්වතිය පෙති ගසයි

    නොදන්නෝ නොදනිති :(
  10. laknath123

    Mahinda Rajapaksha

    මෙහෙම එකකුත් තියෙනවා සහෝ.. ඔය කියන හමුදාව මහින්ද රජ වෙන්නත් කලින් හිටියා..ඒත් යුද්දේ මොකද වුනේ...ඒකට නිවැරදි දේශපාලන නායක්වයකුත් තියෙන්න ඕනේ යුද්දෙකින් දිනන්න.. මහින්ද යුද්දෙට නිවැරදි දේශපාලන නායකත්වය දුන්නා..මම ඇහුවොත් කවුද රුවන්වැලි සෑය හැදුවේ කවුද කියලා..උඔලා කියාවි දුටුගැමුණු රජතුමා...
  11. laknath123

    සෙබලෙක් සිය පෙම්වතිය පෙති ගසයි

    හරි ලස්සන බාසාව..:nerd: උඔ හරි හපනනේ :lol:
  12. laknath123

    Boobs Power

  13. laknath123

    HELP: Working at Abans

  14. laknath123

    Awesome facts that will blow your mind

    Great machan :cool:
  15. laknath123

    English Help Please

    yes.. there is no proper word to "Marketing communications mix"... may be it's a compound noun :D

    No contents