1. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හොයාගන්න බැරිද?
  2. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකනෙ. පේන්නවත් නැහැනෙ
  3. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් එහෙම එනව. හැබැයි ඉතින් ගොඩක් නාගරික පැතිවලනෙ
  4. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නිම නොවේ කිසි දිනේ පෙම් පැතුම් මා හදේ ලබන හැම ආත්මය ම ඔබගේ
  5. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හිනහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ
  6. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කට්ටියට තෙල් ටිකක් ගහන්න කියන්න වෙන්නෙ
  7. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නාකින්ට ඔහොම කන්න හොඳ නෑ:rofl:
  8. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ දැන් පෝස්ට් දදා හිටපු අය?
  9. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකනෙ දැන් අන්ති ම පිටුවෙ සෑහෙන වෙලා ඉන්නවනෙ
  10. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ ට්‍රයි කරමු. දැන්නම් වේගය සෑහෙන අඩාලයි
  11. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: සමහර හොඳ සිංදුනම් එනව. හැබැයි ඉතින් ඒව අහන අය නැතිවුණොත් ඒ වගේ ඒව කරන්නෙ නැහැනෙ. මාධ්‍යය වුනත් දාන්නෙ එයාලට ඕන ඒවනෙ.
  12. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    2000 දාන්න බැරි වෙනවනෙ. ස්පීඩ් සෑහෙන මදි. 1500 වගේ ට්‍රයි කරන්න වෙන්නෙ
  13. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ එහෙනම් 1000 දාන්න බලන්න දැන්
  14. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එච්චර දේවල් වෙනව ද?:shocked::shocked:
  15. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වානිජකරණය මොනා කරයි ද දන්නෙ නෑ ඉතින් කට්ටිය කාට වුණත් :D
  16. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුරුහරි භූතයෙක් කිවුවමත් අක්කි ගාවට නේද දුවන්නෙ?
  17. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ ඔයාල දාන්නෙ නැහැනෙ
  18. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කුඩෙන් ම කන්න වෙනව කියල? :rofl:
  19. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වැඩිය අවුලක් වෙන එකක් නෑ.
  20. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: එක එක රැලි එන නිසා ගහගෙන යනවනෙ

    No contents