1. r.pathirana

    Tick

    මොර්ටින් දෙකක් විතර ගෙනල්ලා බිත්ති අහුමුලු වල උලුවැහි ඡනෙල් වලට ගහන්න.මේ විදියට සතියක් විතර කරන්න බල්ලගේ ඇගට කිනිතුල්ලෝ හැලෙන්න බෙහෙත් තියෙනවා ඒව දාන්න.
  2. r.pathirana

    රුපියල් 25000

    පොලිසිය හරියට නිතිය ක්‍රියාත්මක නොකරන නිසා කැමති නෑ
  3. r.pathirana

    ගැනිට ගහනවට වඩා හොඳයි අතේ ගහල නිදා ගන්න එක

    පුරුදු වුනොත් හපන්නේ නෑ.
  4. r.pathirana

    අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

    එක තමයි බන් එව නිති විරෝදිනම් ඡනාධිපති මන්දිරේ දාලා යන්නේ නෑ නේ
  5. r.pathirana

    ගැනිට ගහනවට වඩා හොඳයි අතේ ගහල නිදා ගන්න එක

    ගහනවට වැඩිය සැපයි කටට දීලා නිදාගන්නවා නම් බන් කෙල්ලට නින්දේදිම පයය සුප්පු කරන්න පුරුදු කලා නම් නිදාගෙන ඉන්ද්දි කට ඇතුලට දාපු ගමන් බඩු යනකම්ම නින්දෙන් උරනවා.
  6. r.pathirana

    අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

    එහෙම නෙවෙයි බන් ඇමති මණ්ඩලය අඩු කරලා මන්ත්‍රි වාහන ගේන එක අඩු කරලා බැදුම්කර හොරු අල්ලලා ඇත්තටම රට හදන්න ඔනේ කියලා පොඩි ආද්ර්ශයක් ඉහලින්ම දීලා නීති දැම්මනම් ඔය මොනවටවත් මොකුත් කියන්න බෑ.
  7. r.pathirana

    අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

    ඔය කියන්නේ අර රන්ඡන් රාමනායක් ඡනාධිපති මන්දිරයේදි පෙන්නපු කඩුව වෙන්න ඇති . මොරු දාලා හිටිය කියන්නේ අර ගොටාගේ ගෙදර තියෙන ටැංකියට නේ එකේ මිනි මොරු නෙවෙයි දාලා තියෙන්නේ වෙන පොඩි ඡාතියක්.
  8. r.pathirana

    අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

    අන්න නියම කතාව බන් අනිත් නීති ටිකත් මේ වගේ හදමුකෝ රට විනයක් ඇති කරන්න .වාහන කාරයන්ගෙන්ම සූරන් කන්නේ නැතුව උන් වාහනේ රටට ගේනාපු දවසේ ඉදන් හුරන් කනවා වාහනේ වටිනාකමත් නැතිවෙනකම්ම.
  9. r.pathirana

    YAMU truth

    ඉග්නොර් කරපන් බන් මුන් කවුද ?මුන් කියන දේවල් වලට වටිනාකමක් දෙන්න හොද නෑ.
  10. r.pathirana

    අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

    එහෙනම් චන්ද්‍රිකාට වො‍ටර්ස් එඩ්ඡ් නඩුව දැම්මේ වුවමනාවක් තියෙනවානම් වැරදි කරලා තියෙනවානම් නඩු දාන්න පුලුවන් අවස්තා තියෙනවා එහෙම නැති එකනේ වැ‍ඩේ.
  11. r.pathirana

    අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

    වෙන රටවල ඇගේ තියෙන්න එනේ ඇල්කොහොල් ප්‍රතිශතයක් දානව මේව ඒ මොනවත් නෑ නේ සමහර බෙහෙත් වලට ඇගේ ඇල්කොහොල් ප්‍රතිශතය ඉහල යනවා එව ගැන බලන්නේ නැතුව ලොකු දඩ ගහන එක අසාධාරණයි .නැත්තම් වාහන ආදයම් බලපත්‍රය අනුව දඩ වෙනස් වෙන්න ඔනේ හයිස්පිඩ් නිතියත් හරියට නෑ ඔක එක පාරක් උසාවියෙන් නැවත්තුවා වේග සීමා ලකුණු නොකර...
  12. r.pathirana

    IKMAN BUY NOW හොරු අහුවෙන්න එපා

    බලන්නේ නැති එක තමයි වරද
  13. r.pathirana

    "සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

    මම නම් බලන්නේ ස්වප්නා මරු නාට්‍යය මම හිතන්නේ ස්වප්නා සුරාඡට දෙන්නේ නැද්ද ‍කොහේ මොකද එකේ ස්වප්නා සුරාඡගේ අතින් ඇල්ලුවට ඌට චූන් වෙනවා.. එකට මේ ආදරයයි පොඩි කෙල්ල තමයි කියන්නේ තාත්තට තාත්තේ මට නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඔනේ කියලා අන්න නාට්‍යය
  14. r.pathirana

    YAMU truth

    ඉරාඡ්ගේ විඩියෝ බැලුවෙත් නෑ කයිසර්ගේ කුනුහරප ඇහුවෙත් නෑ එටිසලාට් සිම් ගත්තෙත් නෑ අරන් කඩලා දැම්මෙත් නෑ හාමුදුරුවරු කුණුහරපෙන් බනින විඩියෝ බැලුවෙත් නෑ යමු එකේ විඩියෝ බැලුවෙත් නෑ ෆේස් බුක් එකට යන්නෙත් නෑ මට ඔව වැඩකුත් නෑ .........
  15. r.pathirana

    IKMAN BUY NOW හොරු අහුවෙන්න එපා

    ask the seller about this item kiyala thiyenne bn eke number eka thiyenawa
  16. r.pathirana

    එන්න! දිනූ දේ රැකගමු ✘

    එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක්
  17. r.pathirana

    අද බස් ස්ට්‍රයික්ද බන්

    එකනේ බන් මධ්‍යම රාත්‍රිය වුනාම අද ‍නෙවයි නේ හෙට නේ .
  18. r.pathirana

    අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

    ඔකනේ බන් කරන්න බැරි අපේ එවුන්ට එකතු වෙලා වැඩක් කරන්න බෑ .උබලා බස් එකට නැග්ගේ නැතොත් සීට් තියෙන හින්දා අනිත් එකා නගිනවා ඔක තමයි වෙන්නේ.
  19. r.pathirana

    අද බස් ස්ට්‍රයික්ද බන්

    අප්පට සිරි වෙයි කිව්වලු ..:shocked::shocked: thanks machan

    No contents