1. Starry Night

    What is your phone model?

    any other brands ....? Google phones වැඩිය සෙට් වෙන්නේ නෑ . අනික මේකේ price එකේ හැටියට වටින්නේ නෑ නේද ?
  2. Starry Night

    What is your phone model?

    අද තියන (android) screen size අගල් 6 හෝ ඊට අඩු Smart phone මොනවද බන් ? camera quality එතරම් වැදගත් නෑ. නමුත් අඩුගානේ 4gb ram හා OS: android 12 වත් support කරන්න ඕනේ .
  3. Starry Night

    Atova (කොලොස්ට්රෝල් ප්‍රතිකාර) ප්‍රශ්නයක්

    Thx..I heard that Atorva can normally raise blood sugar level... but dont know the facts behind it
  4. Starry Night

    Atova (කොලොස්ට්රෝල් ප්‍රතිකාර) ප්‍රශ්නයක්

    Tot Cho - 204 (<200) LDL Cho - 140 (<130) ) TRIGLY - 131 (<150) HDL - 37 (>60) # ඊට අමතරව උසට සරිලන බර තියෙන්නේ (BMI - OK) ප්‍රෙෂර් හා සුගර් මේතාක් නෑ. ඔයාට එහෙම ආවද ? ------ Post added on 1753451423
  5. Starry Night

    Atova (කොලොස්ට්රෝල් ප්‍රතිකාර) ප්‍රශ්නයක්

    මචන් ඔයාලා Atova අරගන (5mg) පස්සේ නතර කරලා තියනවා ද ? නතර කරාට පස්සේ ආයෙත් කොලොස්ට්රෝල් වැඩි වුනාද ? ඒ කියන්නේ ඇග atova වලට හුරු වීමක් වගේ දෙයක් වෙනවද ? ඊට අමතරව Sugar එනවද ? මට Sugar කවදාවත් තිබිලා නෑ. නමුත් කොලොස්ට්රෝල් ටිකක් වැඩිවෙලා තිබුනා (Tot Cho - 204 (<200) / LDL Cho - 140 (<130) )...
  6. Starry Night

    කයිතන් නලින්ද

    මැටි ජෙප්පන්ට මොලේ කළදක් හරි තිබුනානම් .....
  7. Starry Night

    මචන්ලා මේක මොන වගේ dress එකක්ද?

    සීතාම්බර පටසලුව
  8. Starry Night

    කිරිපිටි ඇබ්බැහිය නවත්තන්න

    gastritis එනවද මචන් bed tea ගත්තහම ??
  9. Starry Night

    කිරිපිටි ඇබ්බැහිය නවත්තන්න

    තව දෙයක් , Anlene බොනවද ? Anlene වලට sugar එනවද ?
  10. Starry Night

    දේශබන්දුට එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු - කමිටු වාර්තාව

    මේක අධිකරණ තීන්දුවක් නෙමේ නේද ? එතකොට මේ යකාට තියන නඩු වලට මොකද වෙන්නේ ? අනික කමිටු තීරණය අසාධාරණයි කියලා මේයාට අදිකරණයට යන්න පුළුවන් නේද ?
  11. Starry Night

    Hot Water Shower

    Tower
  12. Starry Night

    Whisky

    දේශබන්දු තෙන්නකෝන් ලග 700 විතර තියනවා කියලා කියන නේ , ආයෙත් ඇතුලට යන්න කලින් call කරොත් ගන්න පුළුවන් වෙයි .
  13. Starry Night

    රඹුටන්, දුරියන්, මැංගුස් උෂ්ණ ද?

    මේ සැරේ ලංකාව පුරාම රබුටන් හැදිලා හොදට ....කොලබ ගෙඩි 20 , 100/- තියනවා , මං හිතන්නේ විකුණගන්න බැරුව
  14. Starry Night

    Hot Water Shower

    Tower Instant Hot Water shower (Malaysian one) - it's being used since 2005 ... 20Y now , great and economical

    No contents