Suzuki GSF 250
මේකේ කොහේ හරි යනවා නම් තෙල් බව්සරයක් එක්කම යන්න ඕනේ.. :lol: :lol:
මේක (GSF 250) මෝල කුලප්පු උනහම 14500 rpm දී 45 hp බලයක් තියෙනවාලු..
ඉස්සරහා පස්ස යන දෙකස ඩිස්ක් බ්රේක්ලු.. (ඕක ඉතින් ඇස් පේන ඕන එකෙක් කියාවි..) :rolleyes:
මෙව්ව හදන්න පටන් අරන් තියෙන්නේ 1989 දීලු.. ඉස්සෙල්ලම...