"ඉතිහාස කතාවලින් වර්තමානයට එනවිට දේශපාලනය අලලා සැකසුනු චිත්රපටද බොහෝමයක් වාරණයට ලක් වූයේය.. මැයි පළවනදා තිරගත කරන්නට නියමිතව තිබූ සමාජවාදී රතු කම්කරුවන්ගේ රතු හුණ්ඩුව දේශපාලනයේ අදිසි හස්තයක් විසින් වසා දමන ලද බව දන්නේ රතු සහෝදරයින් පමණි.. තවත් විප්ලවයකට අර ඇදීය හැකි බවට සැක කළ ආන්ඩු පක්ෂයේ සැකේ...