මෙහෙම දෙයක් තියෙනවා petrol වාහන accelerator එක දෙන්නේ නැතුව clutch release කරහම හෙමීට වගේ යනවා ලොකු gear එකකට engage වෙලා තියෙද්දී. හැබැයි ඒක වෙන්නේ වාහනේ load එක අඩුම වෙලාවකට වගේ තමයි.
අනිත් එක නවත්තල තියෙන එකේ speedometer එක කැරකෙන්නේ වාහනේ එහෙනං dyno එකක තියෙන්න ඇත්තේ :lol: :lol: :lol...