1. I

    හර්ෂ අලුත් මුදල් ඇමැති ?

    මින්පස්සෙ ඇමති මැති එකෙක්ටවත් ලොකු වරප්‍රසාද දෙන්න බෑ
  2. I

    කවදාවත් මන්ත්‍රී වාහන පර්මිට් එකක් ගත්තෙ නැති

    මින්පස්සෙ ඇමති මැති එකෙක්ටවත් ලොකු වරප්‍රසාද දෙන්න බෑ ඔක්කොම කැපිය යුතුයි.. ඒ සේවය හුදෙක් රටට කරන ලාබ අරමුනු නැති එකක් වියයුතුය
  3. I

    හෙට වැඩට යනවද පාරට බහිනවද?

    Minpasse Minister MP ewunge waraprasada kapanna oney
  4. I

    Namal Left

    Koo Jonny??? Ko prasanna
  5. I

    🔴 BREAKING නාමල් රාජපක්ෂ ඉල්ල අස්වේ.

    Munta viruddawa hora kapuwa hoyan na kiyala porondu dennathi elagata enna inna ewwo..mun karapu ewata nadu dan na kiyayi. Gatta jaraawa komis apahu ellan na kiyai. Game after Game.. Paarata behepu minissunge karen wena ewun pattan gani
  6. I

    🔴 BREAKING නාමල් රාජපක්ෂ ඉල්ල අස්වේ.

    Mey mona aparadayak da.. Dan methuma nathuwa rata duwanne kohomei.. Hapoow.. Apey sihina janapathi😭
  7. I

    Menna Prashna

    වෙනසක් උනොත් වෙන්නෙ රටේම මිනිස්සු එලියට බැස්ස නිසා. විමල් ගම්මන්පිල කලින්ම ආය්බෝන් කියල එලියට ආවෙ එතකොට අලුත් නායකය ඇතුලට කැන්දන් යන්න ද පෙරමග ඉදල... මහජන රැල්ලෙ රිසල්ට් එක හයිජැක් කරන්නනම් එපෝ පැත්තක ඉදල
  8. I

    හවුල් ආන්ඩුවක්

    Except Harsha, Gayantha, Eran, SF all others SJBiens nut asses.. Sajith is whole shit
  9. I

    ආදරෙයි ශලනි ඒ වචන වලට.

    ඇදිරි නීති වෙලාවෙ මූදු වෙරලෙ ඉන්න බෑ කියල ගැසට් ගසලලු.. එතකොට ගං වෙරලේ ඉන්න අවුලක් නැතිද.. නොදන්න නිසා අහන්නෙ,, ගැසට් අනුව ඇදිරි නීති වෙලාවෙ ගෙදරට කොට කලිසන් අදින්න පුලුවන්ද මිදුලෙ ලොවි බන්කුවෙ වාඩි වෙලා ඉන්න පුලුවන්ද තව ඇදිරිනීති වෙලාවෙ කන්න බොන්න තහනම් ආහාර ජාති මොනාද කියන්න ප්ලීස්
  10. I

    සුද්දියන්ටත් ගොටා එපාලු

    True reason behind the Curfew 🤭🤭🤭
  11. I

    හිරුනිකා ඥානඅක්කගේ ගෙදර වටලයි

    Eyawa guard karanna api public money walin salli denna oney da mey battalion ekata salary gewanna🤭

    No contents