1. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    දැනුත් වාහන වලට VAT ගහනවා නමුත් ඒ සියලුම දේවල් එකතුකරලා තම DUTY PERCENTAGE එක හදලා තියෙන්නේ. වාහනයක් ගෙනාවාම REGISTER ෆෝරම් එක පුරවන්නේ VAT එකට නමුත් එතැනදී අපි COMPANY එකක් නොවනනිසා TIN NO එකක් ලැබෙන්නේ.
  2. creed1

    Leasing for vehicles/ වාහන සඳහා ලීසිං

    2015 දෙසැම්බර් පළවෙනිදා සිට සියලුම leasing පහසුකම් සදහා සියලුම ආයතන සහ රජයේ බැංකු මගින් ලබදෙනුයේ 70% පමණි. 30% අප විසින් මුලික ගෙවීමක් ලෙස අනිවාර්යෙන් යෙදිය යුතු නීතිය තදින්ම ක්‍රියාත්මකයි. දෙසැම්බර් පළවෙනිදා වෙනකම් බැංකුවට කැමති පරදී leasing ලබාදිය හැක.
  3. creed1

    MERCEDES BENZ S - CLASS 2015

    :love::love::love::love:
  4. creed1

    TOYOTA SIENTA 2015 (HYBRID AND NON HYBRID)

    :love::love::love:
  5. creed1

    TRACTOR gena dana aya ena!

    ඕන tractor එක කියන්න ගෙනල්ල දෙන්නම්. 4x4 උනත් පුළුවන් .
  6. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    :shocked: ඇත්ත ඇත්ත
  7. creed1

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    [COLOR="Red"]රට වෙනුවෙන් නිහඬ සේවයක් කල මහා ප්‍රඥානයෙකුගේ නික්ම යෑම . . . . . :( :( :( :( :( Prof. Selvadurai Mahalingam ඔබට නිවන් සුව ! ! ! හරි නම් රට ඇතුලේ සතියකවත් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන්න ඕනි . . . මේ මහා ප්‍රඥානයාගේ වටිනාකම කැම්පස් නොගිය මට වඩා කැම්පස් ගිය අය දන්නවා ඇති . . ...
  8. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    හෙන කාලෙන් දැක්කේ.
  9. creed1

    Toyota Wheel Alignment

    උබ ගත්තේ අදුරුදු 5 පරණ එකක්ද බන්. AXIO වලට 50000KM යනකන් Wheel Alignment කරන්න ඕන නැහැ.
  10. creed1

    Government Interview

    මචන් දේශපාලනයට ප්‍රමුක තැන. පුලුවන්නම් LETTER එකක් අරගෙන යන්න.
  11. creed1

    මචන් BN XTRAIL NT32 COMPANY එකෙන් ගන්නවානම් 2000CC / 2015 එකක් 7 365 000.00 විතර වෙනවා.

    මචන් BN XTRAIL NT32 COMPANY එකෙන් ගන්නවානම් 2000CC / 2015 එකක් 7 365 000.00 විතර වෙනවා.
  12. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    විස්තර කියන්නම් ලගදීම.
  13. creed1

    මිස් කෝල් එකක් දීලා මහරගම පිලිකා රෝහලට ආධ&#353

    පුළුවන් අය උදවුකරන්න. පොඩි උන් විදින දැක්කාම සසර එපාවෙනවා. එක දවසක් රෑ පොඩි එකේ සැහෙන අමාරුවෙලා මැරුණා. DOCTORS ලා පුදුම මහන්සියක් ගත්තේ ..... එත් බැරිවුණා....
  14. creed1

    WEDDING DAY [THARAKA+AYOMI]

    කියන තරම් නම් ගතියක් නැහැ. තාම පුරුවෙනවා වගේ. LOLZ
  15. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    කියන ෙද් කරන අාංඩුවක් : හෙට අනිද්දා ළමයෙකුට දෙන්න යන්නේ. උපරිම තව අවුරුද්දක් දුවයි.
  16. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    සමහර විට . නමුත් ඉටකලින් කරයිද දන්නේ නැහැ.
  17. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    මට මතකයි ඊයේ උබට කිවුවා කියලා කිබුලා කතාකර වෙලාවේ. :)
  18. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    දැනට මේ සම්බන්දව ලිඛිත නිවේදන නිකුත්කර නොමැත. උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව මුල ඉදලා අගටම කියවපන්කෝ. සිංහලෙන් දැම්මේ එකයි.
  19. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    විස්වාස දායක ආරංචියක් මචන්. දැනට විකාර බද්දට නඩුවක් යනවා උසාවි CASE නිසා කියන්න අමාරුයි. සතියකින් විතර DETAILS දෙන්නම්. මම පොඩි විස්තරාක් දැම්මේ කිරියේ උන්ට දැනගන්න.

    No contents