2016 වසර වන විට ද්විතීයික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අවසන් කෙරෙන හෙයින් තවදුරටත් ජනප්රිය පාසල්වලට ඇතුළත් වීමේ තරගය අදාළ නොවන බවත් සියලු පහසුකම් සහිතව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයකට පාසල් තුන බැගින් සංවර්ධනය කෙරෙන ද්විතීයික පාසල් දහසට ඇතුළත් වීම සඳහා දරුවන්ට ඉඩකඩ ලැබෙන බවත් ගුණවර්ධන මහතා කීවේය...