ප්‍රශ්ණෙ 50% ක් ඉවරයි. ඒ් කියන්නෙ ඔයා තේරැම් අරන් තියෙනව ප්‍රශ්ණයක් තියනව කියල. වෙෙද්‍ය ප්‍රතිකාර ගන්න කලින් ඔයාම ටිකක් හිතල බලන්න ඔයාගෙ සමහර ගති පැවතුම් වෙනස් කර ගන්නෙ කොහොමද කියල. පොත් කියවන්න. පුස්තකාලයට යන්න. සින්දු අහන්න. පරිගණකය ඉදිරියේ ගත කරන කාලය අඩු කරන්න. ඔයාව සහ මිතුරන්ව...