මම නම් කියන්නේ හොද පඩියක් දෙන්න ඔනේ ලක්ෂ 7-10(එතකොට හොරකම් කරන්නේ නෑ)වගේ හැමෝටම වාහනයක් දෙනවා ආයේ අමාතංශයෙන් වාහන දෙන්නේ නෑ දීමනා නෑ සියලු වියදම් පෞද්ගලික වියදමෙන් දරන්න ඔනේ රක්ෂනාවරණයක් දෙනවා පඩියෙන් දායක මුදල් කපා ගන්න විශ්‍රාම වැටුප රඡයේ සෙවකයන්ට සමානයි එකත් ඡනතා ඡන්දයෙන් වසර දොලහකට වැඩි...