අම්මෝ මම නැති වෙලාවෙ මට ගහල තියෙන මඩක තරමක්.
මම මගේ අදහස කියන්නම්.මගේ අදහස් හින්ද - රෙප් නම් ගොඩාක් තියෙනව.කමක් නෑ රෙප් කන්නද?
මෙතනින් පටන් ගමු.
මම ඩිග්රි එක කරන කාලෙ අපිට උගන්නපු සර් කෙනෙක් හිටියා.ඉගැන්නුවෙ econ .එත් ගොඩක් වෙලාවට අපිට ජීවිතේ ගැණ කියල දුන්න.සර් කියල දුන්න එක දෙයක් තමයි.තමන්...