මම කලින් දවසක දැම්මා ත්රෙඩ් එකක් අපේ computer එකේ තියෙන films ටික පිළිවෙලකට හදාගන්නේ කොහොමද කියල .
තියෙන ෆිල්ම්ස් ටික පිළිවෙලකට හදාගමු
මම ඒ වැඩේ කරේ මම හදපු software එකක තියෙන එක module/feature එකක් භාවිතා කරලයි. ඉතින් මම හිතුව ඒ software එක ඔයාලත් එක්ක බෙදාගන්න. මේ software එක...