:) මේක මට උන සීන් එකක් මරිසි එකක් නෙවේ චාටෙර් වැඩක්. එතකොට මම 10 වසරේ. ඒ දවස්වල අපිට සිස්සනායක පොස්ට් එක දුන්න. අනේ ඉතින් මටත් ඔය එකක් හම්බ උනා.:rofl: දැන් ඉතින් පහුවද පිනා කට්ටියටම එන්න කියල තම තමන්ගේ රාජකාරි පැවරුවා මට සෙට් උනේ ඉස්කෝලේ සව්න්ඩ් එක. මොකද මම ඒ දවස්වල සව්න්ඩ් එකක වැඩ කෙරුව...