තැන දන්නවනේ අනුරාධපුරේ ගොඩගේ මාවතේ තියෙන්නෙ. උසාවිය පැත්තේ ඉඳලා යනකොට Water Board එකට හැරෙන පාරට කළින් දකුණු පැත්තෙ (වඩේ කරත්තෙ ඉස්සරහා).
කොහොමටත් මචංලා දැං කූරියර් සර්විස් වැහිවැහැලානෙ. අනුරාධපුරේ පාරක් පාරක් ගානේ තියෙනවා. හැබැයි සර්විස් කොහොමද දන්නේ නෑ. මං මේ ලගදි ගියා එකකට ඔෆීස් එකේ වැඩකට...