1. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ // කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ අතරමගදි ඔබ එන විට මොනවද දුටුවේ ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා සමගි වෙලා තැන තැන...
  2. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ආයේ ආයේ මතක් කර කර රිද්ද ගන්නවා ලු
  3. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නේ ! :sorry:
  4. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    පුතේ .. සමනල්ලු අල්ලන්න එපා.. ගෑණු දරුවෙක් අල්ලා ගනිං කිව්වා ලු :sorry:
  5. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මේ ‍රේඩියෝ එක රෙකෝඩ් කරලා තියා ගනිල්ලා.. සමනලයෙක් දැක්කම පිස්සෙක් වගේ දුවනවා කිව්ව කෑල්ල :rofl:
  6. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඉස්සර ඉදං කේස් එක තිබිලා තියෙනවා
  7. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    කොච්චර විතර ලොකු උනාමද :dull:
  8. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මිස්ටර් ටොම් සස්ලිට්ගේ වෘත්තිය කරනවා ලු
  9. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    නැතුව නැතුව ! :dull:
  10. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඔබ කිව්වා නේද :nerd:
  11. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    සසා මං දෙයක් අහන්නද .. ඇයි මේ ශෝ එකට ඉරබට තරුව කියලා නම දැම්මේ ! :eek:
  12. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මං දන්නෙ කොහොමද ඌයි.. සමහර විට රැවුල වවන්න ඇති :rofl:
  13. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මරන්ට පා අයියා.. දරු පවුල ගැන හිතපං :sorry:

    No contents