1. AVES

    Mobitel 100GB (Any Time) for Rs. 1400

    දැන් සතියක විතර ඉඳන් සෑහෙන slow වෙලා බන්. ඒ දවස් වල complain එකක් දැම්මා, තාම හදලා නැති හින්දා අදත් ගත්තා. අපේ පැත්තෙ Coverage අවුලක් හින්දා 'තව ටික දවසක්' යනවලු :growl:. මුන්ගෙ...🤬
  2. AVES

    Spotify Playlists

  3. AVES

    සුනඛයෙකුට පොලීසියෙන් වෙඩි

    තියෙන යාන්ත්‍රණ හරියට ක්‍රියාත්මක වෙන්නෙත් නැති සීන් එකක් තියෙන්නෙ. මේ ලඟක් වෙනකම්ම කේස් එකක් තිබ්බා එන්නත්කරණ වැඩසටහන් වෙට් ලගෙන් ගලවලා PHI ලට දීලා උන් ඒක හරියට කරන්නෙ නෑ කියලා. Sterilization නම් වෙන්නෙම නැති ගානයි. මෙහෙම හරි තියෙන්නෙ මිනිස්සු පුද්ගලික මට්ටමෙන් කරන දේවලුයි NGO යි නිසා. මේ...
  4. AVES

    එන්නත විදගන්න අවස්ථාව හම්බවෙලත් අපේ ගෙවල් පැත්තෙ මිනිස්සු කැමති නැහැ බන් !

    වැරදියි, හැම වැක්සීන් එකම එක වගේ නෑ බං. Astrazeneca එක viral vector එකක්. Inject කරන්නෙ attenuated virus එකක් නෙමේ. Replication deficient කරපු චිම්පන්සි adenovirus එකක genetic sequence එක වෙනස් කරලා තියෙනවා ඇගට ගියාම covid spike protein එක සංස්ලේශණය කරන්න පුලුවන් වෙන්න, ඒකයි inject කරන්නෙ. අනිත්...
  5. AVES

    කුළ මළ භේදය

    ඔය නම තියෙන මගෙ යාලුවෙක්ගෙන් ඇහුවම කිව්වෙ පොර කරාව කියලා. සීයගෙ උපන්ගම ගාල්ල ලබුදූවෙ පැත්තලු. කරාව ගමක ගමරාල කෙනෙක් ගෙන් එනවා වෙන්න බැරිද? 🤔
  6. AVES

    කුළ මළ භේදය

    එතකොට උන්ගෙ කුලේ?
  7. AVES

    කුළ මළ භේදය

    බොනිපස් පෙරේරා රවීන්ද්‍ර රන්දෙණිය උන හැටිත් මතක් උනා :rolleyes: තව දෙයක් තියෙනවා දැනගන්න. පාඬිගම/පාඬිගමගේ නම් වල 'ගම' කොටසක් තිබුනට ඒ නමින් ගමක් නෑනෙ හොයාගන්න. එතකොට මේක පෙලපත් නමක්ද වාසගමක්ද? මොන කුලයට අයිති එකක්ද? නිතර දකින්න නැති නමක් හින්දා හිතාගන්න අමාරුයි.
  8. AVES

    කුළ මළ භේදය

    'බණ්ඩාර' කියන්නෙ එතකොට වාසගමක් නෙමේ නේද, පෙලපත් නාමයක්නෙ? මං අහලා තියෙන්නෙ උඩරට රජවරුන්ගෙ අන්තපුර වල බිසෝවරුන්ට දාව උපන් දැරුවන්ට 'බණ්ඩාර' කෑල්ල තියෙන පෙලපත් නාම ලැබුනා කියලා (විජය බණ්ඩාර වගේ). ඒක ඇත්තද? වෙනත් නම් කොටසක් නැතුව නිකංම බණ්ඩාර විතරක් නම් තියෙන්නෙ ඒක පස්සෙ නමට එකතු කරගත්ත කොටසක්...
  9. AVES

    Japannu Lankawata Garu Karanne Ai?

    ජපන්නු කැත වැඩ කරපු බව ඇත්ත. ඒත් ඔය කාලෙ වෙනකොට උන් හොඳටම හිර වෙලා හිටියෙ. තමන් යටත් වෙන්න සූදානම් කියලා සෝවියට් යුනියන් එකත් එක්ක එකඟතාවෙකට එන්න ලෑස්තිවෙලා ඉන්න අතරෙදියි Harry S. Truman හිරෝශිමා වලට ගහන්න ඕඩර් කලේ. ඒත් ඒ වෙලාවෙ එහෙම දෙයක් කරන්න කොහෙත්ම සාදාරණ අවශ්‍යතාවයක් නෑ කියලා දේශපාලන...
  10. AVES

    Thrill of the Fight Quest 2 Full Fight VR Boxing

    උඹට පේන ටික වැඩක් නෑ, ඕක ගහද්දි උඹව පේන හැටි වීඩියෝ කරලා දාපන්
  11. AVES

    පැණියට කරපු trail එක

    ඒ අසරණකම මට තේරුම් ගන්න පුලුවන්. නැති උත්තර කොහොම ක්වෝට් කරන්නද.
  12. AVES

    පැණියට කරපු trail එක

    මම වෙන කෙනෙක්ගෙන් අහපු දෙයක් ක්වෝට් කරලා, මැදින් පැනලා ඒකට ඔයාගෙ පැත්තෙන් උත්තරයක් දෙන්න තරම් ඒක ඔයාට වැදගත් උනානෙ. ඇයි දැන් වැදගත් නෑ කියන්නෙ? මගේ තේරුම් ගැනීම නොගැනීම ගැන කරදර වෙන්න එපා. උත්තර ටික ක්වෝට් කරන්න.
  13. AVES

    පැණියට කරපු trail එක

    මම 'හෑලි' කියන ඒවයි ඔයා 'උත්තර' කියන ඒවයි 'එකක්මද' කියලා බලා ගන්න
  14. AVES

    පැණියට කරපු trail එක

    කෝට් කරන්නකො. මම හෑලි කියන ඒවයි, ඔයා උත්තර කියන ඒවයි එකක්මද කියලා බලා ගන්න.
  15. AVES

    Android emulator for whatsapp?

    Slow වෙන ගතියක් නම් දැනිලා නෑ මෙච්චර කාලෙකට. ඇඩ් එහෙමත් නෑ ලොකුවට. Root කරන සීන් එක නම් දන්නෙ නෑ මචන්.
  16. AVES

    පැණියට කරපු trail එක

    මං දැක්කෙ පරිධියේ කාරනා අල්ලගෙන ලියපු හෑලි විතරයි. ඔයා උත්තර විදියට සලකන ඒවා ක්වෝට් කරන්න බලන්න.
  17. AVES

    පැණියට කරපු trail එක

    උත්තර දීපු තැන් ටික පෙන්නන්න බලන්න
  18. AVES

    පැණියට කරපු trail එක

    තාම නැති හින්දනෙ මේ ඔයාලා උත්තරයක් දෙනකන් බලන් ඉන්නෙ. මං ප්‍රශ්නෙ අහලා මංම උත්තරෙත් දෙන්න ඕනෙද?
  19. AVES

    පැණියට කරපු trail එක

    ඕක මං ඔයාගෙන් අහන්න ඕනෙ ප්‍රශ්නයක්නෙ. ආයෙ පාගගෙන.

    No contents