ඹය මොනවා නැතත් අපි ඉස්සර එලකිරියට ආවේ සින්දු ගන්න..
ඒත් දැන් මේකේ සිංදු අප්ඩේට් වෙනවා මදි..
]ඔය හෝම්පේජ් එකේ බලහල්ලා..
එක්ස්පයර් උන ඇඩ් කීයක් තියෙනවාද ??
උඩ තියෙන මෙනු එක අවුල්..
ඒක පල්ලෙහාට ක්ලික් කරහම ඇඩ් එකට යටින් එන්නේ
(Community,Search,Quick Links තුන බලන්න)
කොහොම උනත් දැන් මේකේ මූලික...