මචං වැඩි දෙනකුට එහෙම කාලයක් තියෙනවා.
ඒක සදාකාලික දෙයක් නෙවෙයි.
මමත් ඒ කාලෙ ඩයරි එකක ලිව්වා "මා වෙනුවෙනුත් මේ ලෝකෙ කවුරු හරි ඉපදිලා ඇති'' කියලා...පාළුව නිසාම වෙන්න ඇති...
එතකොට නම් කාර්,ගෙවල් තියා ජොබ් එකක් වත් නෑ.
කාලය ගෙවිලා ගිහින් නියම කාලය ආවම සියලු දේ හරි ගියා...
දැන් මා වෙනුවෙන් ඉපදුන කෙනා...