1. W33R3

    ආදරණීය සංගාට

    ඕකේ :sorry::sorry: [SIZE=4]වලාර් ඩොහාරිස් යෝ.
  2. W33R3

    ආදරණීය සංගාට

    ඇහුවොත් මටත් කියපන් පත්තරේ මොකක්ද කියල යෝ :nerd:
  3. W33R3

    ආදරණීය සංගාට

    මන් හිතුවේ උබ GOT ඇරෙන්න මොකුත් බලන්නේ නෑ කියලා :sorry::sorry: යෝ කිල් ද බෝයි ..
  4. W33R3

    ආදරණීය සංගාට

    නෑ නෑ බන් ක්‍රිකට් බෝඩ් එක කාපු එකා.
  5. W33R3

    උඹලා අන්තිමට බලපු හොඳම TV series මොනවද​?

    The Americans හොදයි ද මචන්
  6. W33R3

    උඹලා අන්තිමට බලපු හොඳම TV series මොනවද​?

    බලන ගොඩක් ඒවා සීසන් එක ඉවර වෙලා තියෙන්නේ. මේ දවස් වල යන ඒවාගෙන් නම් දත කට මැදගෙන බලන්නේ GOT.ඊට අමතරව The Following,Chicago PD,Chicago Fire,Penny Dreadful ..... වගේ බලනවා. The Big Bang Theory The Walking Dead Orange is the New Black House of Cards Banshee Bates Motel Black Sails Ripper Street...
  7. W33R3

    ආදරණීය සංගාට

    ඕකනම් අනිවා නිශාන්ත රණතුංගගේ වැඩක් . ඕ යාස්. :yes::yes::yes:
  8. W33R3

    උඹලටත් මෙහෙමද​?

    ඔව් බන් පොඩි පාලු ගතියක් දැනෙනවා.හීනෙන් පේනවා.ඔය මූලික රෝග ලක්ෂණ. ;);) ආසාවෙන් බලන series එකක සීසන් එකක් ඉවර උනාම ඔහොම වෙනවා.
  9. W33R3

    REP Power එක වැඩිවුනෝ...

    එල වේවා මචන් :D රෙප් ++ හා හා දැන් මටත් දියන් :P
  10. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    920 ටත් නෑනේ රෙද්ද :(
  11. W33R3

    පට්ටම ක්‍රියේටිව් ඇඩ්වර්ටයිසින්

    පට්ට මචන් :) රෙප් +
  12. W33R3

    ඇති යන්තම් !!!!!!.................

    2/2 = 0 එකේ ඔව්වා වෙන්නත් බැරි නැහැ :baffled::baffled: මන් හිතුවේ මුගේ F4 key එකේ අව්ලක් කියලා
  13. W33R3

    Deyyo ada Panadure Rankoth Wihareta wadinawa!

    :lol::lol::lol:
  14. W33R3

    dongle

    model eka mokakda? mekath rotate karanna puluwanne ban:eek:
  15. W33R3

    >මේ පොත් තියෙනවද ?

    හොයා ගන්න ලැබේවා කියල තමයි ඉතින් කියන්න තියෙන්නේ :):)
  16. W33R3

    >මේ පොත් තියෙනවද ?

    එහෙනම් සෑහෙන්න ගේමක් දෙන්න වෙයි බන්
  17. W33R3

    ගෙම්ස් ඔෆ් ට්‍රොන් Srilanka

    යූ නෝ නතින් ජෝන් ස්නොව්. :nerd::nerd:
  18. W33R3

    dongle

    :yes::yes::yes:
  19. W33R3

    >මේ පොත් තියෙනවද ?

    මරදානේ පලයන්.අනිවා හොයාගන්න පුළුවන්.ගොඩගේ එකේ උඩ තට්ටුවේ තියනවා තොග පිටින් ගොඩ ගහලා.උන්ට කිව්වනම් හොයලා හරි දෙනවා.

    No contents