පූර්වයේ කරන ලද කර්ම
දශබලධාරී බුදුරජාණන් වහන්සේට ද පූර්වයේ කරන ල ද කර්ම දොළහක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී පන්සීයක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව එය මෙසේ ය.
1. සුන්දරී පරිබ්රාජිකාව නො කල්හි විහාරස්ථානයට එන යන ගමන හේතුවෙන් විශාල...