ආන්ඩුව එන්න එන්න පොඩි දේවල් පවා අනාගෙන ෆේල් වෙනවා. ලොකූ අවාසනවක් පාලකයො වටේ කැරකෙනවා. කරන කියන ඔක්කොම සුන්වෙලා කිචම වෙලා යන සීන් තියෙන්නෙ.
මේ රටේ කිසිම කාලෙක මේතරම් සවුත්තු වෙලානෑ.. පොදුවෙ මිනිස්සු කියන්නෙ පාස්කු මියගිය අහින්සකයන්ගෙ සාපෙ වැදිල කියල. මොනදේ වැහුවත් ස්වාභාවික යුක්තිය පස්සෙන්...