1. ජොනී බට්ට

    GTR Accident

    CF වල strength එක වැඩිය් තමා. හැබැයි යකඩ වගේ නැමෙන් නැ, ලිමිට් පැනපු ගමන් කුඩු.
  2. ජොනී බට්ට

    GTR Accident

    ඔය වෙසිට GTR එකයි Mustang එකයි අතට ගත්තහම පිස්සෙක් වගේ එලවන්නේ. ආරක්ෂාවට එන defender දෙක කොහෙවත් උක්කුව යනවා යකා වගේ. titaniaවත් දාගෙන මොනවවත් කරකරද දන්නේ නැ ගියේ :rolleyes::rolleyes::lol::lol::lol:
  3. ජොනී බට්ට

    මේ Electronic Parts ටික ගන්න කියක් යයිද

    පාර අයිනේ ඒවාට වඩා වික්‍රම් ප්ලාසා & අතුල එක ඇතුලේ කඩ වල ගණන් ටිකක් අඩුයි. ඒවටත් ගිහින් බලපන්
  4. ජොනී බට්ට

    අඩු වියදමින් ගෙවල්

    ඔව් ඔය එක අටමගලයක්වත් ගඩොලින් හදල උළු තියපු ගෙයක් වගේ නැ
  5. ජොනී බට්ට

    අඩු වියදමින් ගෙවල්

    වැඩි දෙයක් නැ, කන්ටනර් පෙට්ටි අමුණලා හදන්නේ. පොඩි ලූක් එකක් තියෙනවා එච්චරයි
  6. ජොනී බට්ට

    අඩු වියදමින් ගෙවල්

    http://www.hybridhomes.lk/price 2 bedroom එකක් ලක්ස 27ක් :shocked::shocked: කන්ටේනර් පෙට්ටි ටිකක් අරන් අපිටම හදාගන්න පුළුවන් වෙයි ලක්ස 10කින් විතර
  7. ජොනී බට්ට

    මේ Electronic Parts ටික ගන්න කියක් යයිද

    amp එකකටද ? රුපියල් 1000ක් වත් යන එකක් නැ
  8. ජොනී බට්ට

    නැකත් රාල මහත්තයෝ

    :lol::lol::lol: මහා පාන්දර තාත්තල දුවලා කක්ක නැවලු නේද :lol::lol::lol:
  9. ජොනී බට්ට

    අඩු වියදමින් ගෙවල්

    හයිබ්‍රිඩ් ගෙවල් වලට වඩා ලාබයි වගේ.
  10. ජොනී බට්ට

    USB Fridge Ebay!! !!!

    Peltier plate එකක් අරන් ඕක හදාගන්න බැරිද ඉතින්??
  11. ජොනී බට්ට

    කෝ එරෝෂන් සොන්නයයි ගෝලයෝ රොත්තයි

    :lol::lol::lol::lol: කෝ කොලබ ප්‍රතිපල තාම නැද්ද?
  12. ජොනී බට්ට

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    කවුද? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්?:oo::baffled::baffled:
  13. ජොනී බට්ට

    ආයුබෝවන්

    :(:(පව් අෆ්ෆා :(:(
  14. ජොනී බට්ට

    Sinhalayek kepuwe ne kaalekin :(

    ගලක් කපන්නද හදන්නේ පොන්ස්?:shocked:
  15. ජොනී බට්ට

    ආයුබෝවන්

    කොනකපාල පැටියා කෝ උයා?:(
  16. ජොනී බට්ට

    ආයුබෝවන්

    :angry::angry::angry: හිටපියව් මම GTRZ මාමා ව හම්බවෙලා එන්නම් :angry::angry::angry:
  17. ජොනී බට්ට

    ආයුබෝවන්

    කුමන්ත්‍රණයක් :shocked::shocked:
  18. ජොනී බට්ට

    ආයුබෝවන්

    :angry::angry::angry:

    No contents