එක එකා රට ගියා කියලා උබ යන්න එපා, උබට යන්න උවමනාවක් නැත්නම්. රට ගියා කියන්නේ උබ තවත් තනි වෙනවා. මෙලො යකෙක් නැ උදව්වට. රට ආවට පස්සේ උබට උබ විතරයි. අනිත් එක, ඔය යාලුවො කියන එවුන් රට ආවට පස්සේ වෙනස්ම ජීවීන් ජාතියක් වෙනවා. බොක්කේ ෆිට් කියාගෙන හිටපු කැරියො තමයි වැලිත් නැතුව අරින්නේ. තනියම ගෙමක් ගහන්න...