වලියක් වෙන්න ඇති බන්. අලු පාට බලල් තඩියෙක් එක්ක මූ ඉස්සෙල්ල දවස් ටිකේ ඔට්ටු ඇල්ලුව:dull:.. අත පය හූරගෙන එනව.. ඒක ගානක් නෑ. ඒත් ඇහැ නිසා බයයි.. ඒ ඇහැ වැහිල වගෙ තියෙන්නෙ... මාව ලෙඩ වෙයි බන් උට මොනා හරි උනොත් :sorry::sorry::no::no:
මුට ලොවෙත් නැති ලෙඩ.. උඹල දන්නව නේද රක්තවාතය, රත්තයා කියල...