1. ජොනී බට්ට

    I'm new

    වෙල්කම්!:) කිඹුල්ලු, කබරයෝ ඉන්නව. තව තලගොයෙක් විතරයි අඩු :lol:
  2. ජොනී බට්ට

    Hello

    වෙල්කම් ටු එළකිරි!:) අවවාදයයි! සර්වාගමික පූට්ටුවට හසුනොවී සිටීමට වග බලා ගනු.
  3. ජොනී බට්ට

    4x4 club

    අහෝ කුකුලනි මමද 4x4 පිශ්ශෙකි. 4dr5 එකක් ගන්න ඕන. නමුත් අයි යකොව් 4dr5 දැන් මෙච්චර ගණන් :( ?????? ඔක්කොම ලක්ෂ 12-20 අතරනේ :( ඔය ගානට 4dr5 එකක් ගත්තට පාඩු නැද්ද? දන්න එකෙක් කියහන්කෝ?
  4. ජොනී බට්ට

    Harima heat eka sonnayo!

    හෙළුවෙන් වජ්ජ බිනන් හිටපන් ඔච්චරට රස්නේනම් :lol:
  5. ජොනී බට්ට

    බලු . . . .Photo

    :) කියුට් බව්වෝ ටික :love:
  6. ජොනී බට්ට

    EK Married Club-9

    මගේ දුප්පත් tag එකට කෙලපු උන්ට ******* :angry::angry::angry:
  7. ජොනී බට්ට

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    රත්තරංට අන්න මඩ ගහනවා හෝ ගාලා :lol: thread හිටන් දාල යකොව් :lol::lol: සැලෙන් එපා ඊලගට අල්ලගනින් honest-killerව :rofl:
  8. ජොනී බට්ට

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    ෂා! පට්ටනේ යකොව්... ඔය වගේ අසමක්ජාතික, වයසේ හැටියට වැඩ නොකරන, නොදන්නා puකවල් කතාකරන පොන්ටියන්ට ඔහොම බැනල මදි :no::no: හැබැයි උට වෙලා තියෙන චාටර් එක නම් උපරිමයි. ආයේ ජීවිත කාලෙටම මතක හිටියි. :lol: බුකියේ හැමතැනම share වෙනවා අන්න :lol: කවද කාපු ටකරන්ද :lol: දිවි නහගනියිද මන්ද :rofl::rofl:
  9. ජොනී බට්ට

    EK Married Club-9

    මමනම් ටැග් දෙකක් ඉස්සුවා දෙයියනේ කියල :rofl::rofl:
  10. ජොනී බට්ට

    එළකිරි වසංගතය!

    හා :angry::angry::angry:
  11. ජොනී බට්ට

    EK Married Club-9

    :no::no: උබල ඔහොම කිව්වට හැමදාම එකම කස්ටිය මේකේ චැට් කරන එකනේ වෙන්නේ :(
  12. ජොනී බට්ට

    එළකිරි වසංගතය!

    :growl::growl: වටිනා අයිඩියා ටිකක්. සලකා බලමු :angry::angry:
  13. ජොනී බට්ට

    parana car helpppppppppp....

    :angry::angry::angry: පිස්සුද බන්? මට තිබ්බනම් ජීවිතේට විකුනන් නැ. මන් දැකපු පට්ටම මිනි කූපර් එක :angry::angry::angry:
  14. ජොනී බට්ට

    කුණු_හරප

    මොකක්ද යකෝ මේ යෝනියේ තේරුම? :angry::angry:
  15. ජොනී බට්ට

    එළකිරි වසංගතය!

    ඒක තමා කරන්න වෙන්නේ :angry::angry:
  16. ජොනී බට්ට

    EK Married Club-9

    මාත් ආව :angry::angry:
  17. ජොනී බට්ට

    එළකිරි වසංගතය!

    එළකිරි වසංගතය! :growl::growl::growl: වෙලාවක් හම්බෙන හැම වෙලේම එළකිරි එන්න දැන් පුරුදු වෙලා. :angry::angry::angry: පුදුමාකාර ඇබ්බැහිවීමක් මේක මට. :growl::growl::growl: කොහොමද මේක නවත්තන්නේ? :nerd::nerd::nerd:
  18. ජොනී බට්ට

    Niyama Tattayek dekka eeye!

    :lol::lol::lol::lol:

    No contents