නියම වැඩක් මචං, උඹ නම් එල කොල්ලෙක්, පොස්ට් එක අන්තිම හරිය වෙනකොට මගේ ඇස දෙකටත් කඳුළු ආව, මොකද කියල මට තේරෙන්නේ නැහැ, මම බුද්ධාගමේ, මගේ වයිෆුත් රෝමන් කැතලික්. නත්තලට මම තමයි නත්තල් ගහ හයිකරලා සරසල දෙන්නේ, මටත් නිතරම කියනවා ගෙයක් හැදුවට පස්සේ බුදු ගේ හදල, එයටත් ගල් ලෙනක දේව මෑණියන්ගේ ප්රතිමාවක්...