ඔලුව අත ගෑවේ නැතත් කමක් නෑ මගේ ලඟින් ඉන්න, බේත් ඕනෙත් නෑ සනීප වෙයි මට,
හරි දැන් දොයිය ගන්න මන් ඉන්නවනේ ඔයාගේ ලඟින්,
.................................................. .................................................. ...............
අනේ පොඩි එකෙක් වගේ නිදාගෙන ඉන්න විදිය, කීයටද පුතේ නිදා...