බහර්යාව කමතිය්ලු ටයිනි කියන නමට :rolleyes:
ඔන්න මාත් එක්ක තරහවෙන් එපා කස්ටිය. උබල හැමෝම කියපු නම් එල.:D:D
අඩේ maxxa machan...අමුතු සතුටක් හිතට ආවා බන් ..හරියට පොඩි BID එකක් දිනන වගේ....:D:D:yes:දැන් ඉතින් උඹ මේකාගේ :shocked: sorry බලු පටික්කිගේ pics එහෙම upload කරලා අපිව update කරලා තියපන්...