1. thomian

    UGREEN 25000mAh 200W Nexode Smart

    Kiyada meka ?
  2. thomian

    UGREEN 25000mAh 200W Nexode Smart

    කරන්ට් නැති දවසට ලැප් එකෙන් වැඩ කරන්න මේ power bank එක හොඳයි ද? ලැප් එක බැටරි පැය 2.30 - 3 වගේ පුළුවන් .. දවසේ වැඩ පැය 6- 7 කරගන්න පුළුවන් වේවිද මේකෙන්...
  3. thomian

    දුම්රිය මාර්ග අවහිරතාවය ඉවත් කර ඇත... ( ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර)

    වැරදි වෙත එක මනුස්ස ගතියක්.. වැරදි හදා ගන්න එක දේව ගතියක්...
  4. thomian

    දුම්රිය මාර්ග අවහිරතාවය ඉවත් කර ඇත... ( ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර)

    බයියො ඔය වේදනාවට කෑ ගහන්නේ... දැං කාලෙක ඉඳල ඔහොමයි 🫠 මහ උන්ට කෙලවන එකේ වේදනාව
  5. thomian

    මෙට්‍රෝ බස් එකකට ප්‍රහාරයක්...........

    කුහක බයියැ ටික 🫠
  6. thomian

    හමෝ හමෝ බක පණ්ඩිත කම බේරෙනවා..බඳින ඵකාට ඉතිං අබසරණයි..😁

    මේ වගේ එකක් ජීවිත කාලෙම නඩත්තු කරන්න සෙට් වෙන එකා ගිය ආත්මේ කරපු පව කොහොමද?
  7. thomian

    කාගෙත් හැටි දැනගන්න 🫡🫠

    බයියො හොරා කාපු ඒවා අල්ලන්න ගත්විට මහින්ද හොරා කියලා උද්ගෝෂණ පවා කරපු මුත්තාගේ හැටි දැනගත හැකි ය 😁🤏 🖕
  8. thomian

    නාමල් හිරේම ගියොත් පොහොට්ටුවේ නියෝජ්‍ය නායක පුටුව කංචනට...#kanchana2029?😳😳

    ජොන්ස්ටන් ලා කෙහෙළිය ලා එහෙම පුපෙන් හිනා වෙන ත්‍රෙඩ් 😂

    No contents