සිරාවට ලංකාවේ රත්තරන් වලට invest කරනවට වඩා හොඳයි Diesel Prado දෙක තුනක් ණය වෙලා හරි ගන්නවා. එක පාර කෝටි දෙක තුන වැඩි වෙන්නේ. අවුරුදු 10ය 20 පැදපු වාහන ජපානේ B/New Premio විකිණෙන ගණන් වලට විකිනෙන්නේ. 121 අවුරුදු 17ක් පරණයි ලක්ෂ 35යි Japanවල B/new Premio ලක්ෂ 23යි. Electric Car කලින් ලක්ෂ 13කින්...