වෙනස් අදහස් නම් අපිටත් තියෙනවා , එත් අදහසක් වෙනස් උන පලියටම එක හරි වෙන්නේ නෑ , ගොඩක් අය කැපී පේන්න radical වෙන්න හදනවා එත් දේශපාලනය තියෙන්නේ එක එකාට කැපී පේන්නවත් සිගිති ආතල් ගන්නවත් නෙමෙයි බොල.දේශපාලනයට පිවිසෙන්න ජනප්රියත්වය කියන එක උදව්වක් මිසක් සුදුසුකමක් නෙමෙයි .ඕෂදී කිව්වම ඕන කෙනෙක් දන්නවා...