පුනර්භවය තහවුරු වන සාක්ෂි
පුනර්භවය තහවුරු කිරීමට අදාළ වන සාක්ෂි, වර්ග තුනකට බෙදා දක්වනු ලැබේ. එහි පළමු වර්ගය හැඳින්වෙන්නේ සම්පරීක්ෂණමය සාක්ෂි කියායි. ඒවා විවිධ පර්යේෂණ මගින් හෙලි කරනු ලබන සාක්ෂියි. පුද්ගලයකු මෝහනයට පත් කර ඒ පුද්ගලයාගේ අතීත ජීවිත පිළිබඳ තොරතුරු හෙලි කර ගත් අවස්ථා ඇත. එබඳු එක්...