1. u_make_me_sick_

    Butter කොහෙවත් නෑ නේද?

    Fresh milk kiyanne mokakda? UHT ekada?
  2. u_make_me_sick_

    එළකිරි භූත කොටුව.........

    ow, ehema seen ekak math ahala thiyanawa.
  3. u_make_me_sick_

    Vehicle Help Needed :-D

    I would do a google search on Make, model and year.
  4. u_make_me_sick_

    Vehicle Help Needed :-D

    Does the car manual say that you have to use Octane 95? or did you hear that someone was telling?
  5. u_make_me_sick_

    එළකිරි භූත කොටුව.........

    :yes: :yes: :yes: Heendeniya-Pattigoda th mara paalu station ekak,
  6. u_make_me_sick_

    Machan Ausi wala Tasmania wala inna kauru hari elakiriye innawada ?

    What kind of jobs do you think are hard to find in NZ?
  7. u_make_me_sick_

    Jack Daniel's Old No. 7 Whiskey Review in sinhala ll Jack Daniel's Tennessee - BRANDMADE in AMERICA

    මම ආයෙ reply කරේ නෑ. මට තේරැනා එක්කො මලක් ගහලා නැත්තම් ෂොට් එකක් දාලා කියලා. 😂😂😂
  8. u_make_me_sick_

    Jack Daniel's Old No. 7 Whiskey Review in sinhala ll Jack Daniel's Tennessee - BRANDMADE in AMERICA

    නෑ නෑ මම ඇහුවෙ ලංකාවෙ සාමාන්‍යයෙන් මොනවගේ පිලිගැනීමක්ද JD වලට තියෙන්නෙ?
  9. u_make_me_sick_

    අනුර බින්දුසිරි ගේමක් ගහන්න යන්නේ

    ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
  10. u_make_me_sick_

    Jack Daniel's Old No. 7 Whiskey Review in sinhala ll Jack Daniel's Tennessee - BRANDMADE in AMERICA

    JD වලට ලංකාවෙ තියන පිලි ගැනීම කොහොමද? පට්ටම ලාබ විස්කි එකක් උනාට මටනම් අවුලක් නෑ.
  11. u_make_me_sick_

    මයිනා යන්නේ නැත්නම් එලවන්න : මල්වතු විහාරයෙන් දැනුම් දෙයි…

    මල්වතු -> යූන්පී අස්ගිරි -> ශ්‍රී ලංකා/පොහොට්ටු
  12. u_make_me_sick_

    IT නොවන අය මොනවද කරන්නෙ

    පුලුවන්නම් nursing course එකක් කරපල්ලා. ලෝකෙ ඕන තැනක jobs තියනවා.
  13. u_make_me_sick_

    මෝටිවේසන් හුත්තප්පච්චි

    පොර රෑට ගලදාරි එකේ නිදාගෙන දවල්ට අරගලයට එනවා කියලා කට්ටිය කියනවා. ඇත්තද දන්නෙ නෑ.
  14. u_make_me_sick_

    නවසීලන්ත ගමනේ සැකයෙන් පසු බිරිඳ මරා සැමියා ළිඳට පනී

    Umba true story eka dannawada? Umbalage gedara kata hari or umba hondatama danna kata hari oya wage ekak unoth, minissu, oya wage katha kiwwoth umbata kohomada feel wenne?
  15. u_make_me_sick_

    🔴 IMF වැඩ පෙන්වයි! ණය පියවන්න නම් තව බදු ගහන්න බල කරයි!

    There is no such thing called "free education". Someone has to pay for that. In Sri Lanka, taxpayers have to pay for that. I think it is time to remove the burden of Higher Education costs from taxpayers. Can introduce a government-funded higher education loan instead like in Aus and NZ...
  16. u_make_me_sick_

    කවුද අගමැති වෙන්නෙ....?

    UNP kawuru aawath, horu nam allanna wenne ne.

    No contents