අපි රටේ පත්තර උදේට බලනකොට මේක මිනිස්සු ඉන්න රටක්ද ඔක්කොම සත්තු විතරක් ඉන්න රටක්ද කියල හිතෙනවා..දේශපාලකයගෙ ඉදන්,,දොස්තරලගෙ ඉදන් හිගන මනුස්සය දක්වා අතිශයින් පිරිහිල..දූශන,,මැරකම්,පගා,අපචාර,ඇස් පෙනි පෙනි කරන අසාධාරන කම් පිරිල ඉතිරිල ගිහින්..පෝය දවසක් වෙසක් දවසක් ගනන් නොගන්න,,සාමන්ය දාටත් වඩා ජරා...