Well said! Protection වෙනයි Manipulation වෙනයි. මටත් දුවෙක් ඉන්නෙ, ඒකි නිසි වයසට ඕන මගුළක් රෙස්පොන්සිබලි කලාට අවුලක් නෑ. මගේ ගෑණිව හදල තියෙන්නෙ පට්ට රෙස්ට්රික්ශන් ගොඩක් උඩ. කැම්පස් යද්දිත් ෆෝන් නෑ, Pick n Pickup තාත්ත. ඒකෙන් උනේ පුළුවන් ඉක්මනට ලංකාවෙන් පැනල, මං වගේ අපතයෙක්ට අහු උන එක. ලෝකෙ ගැන...