1. Dinushasankalpa

    Van modifications

    මට පේන්නේ පුතේ.... වෑන් එක උඹලට ආසාවටවත් දුවන්න වෙන්නෑ.. උස්සයි වගේ :eek:
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මට වහ ටිකක් දියං :sorry: මට ජීවත් වෙලා වැඩක් නෑ ඕයි :(
  3. Dinushasankalpa

    Mobile Photography Club

    අපේ ගෙදර ඉදං ටිකක් දුරට වෙන්න බං.. ඇයි වත්තෙ නං අපලද ? මොකද මුං දෙන්නා අපි පොටෝ ගන්න නිසාදෝ ටික ටිත ඇදිලා ගියා අල්ලපු වත්තට :shocked:
  4. Dinushasankalpa

    One Man got all these cars

    අම්මටසිරි පුන්සිරි
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :rolleyes: එහෙනං ඒකේ යටිං කියලා තියෙන්නේ "නෑ මුං රන්ඩු උනොත් එහෙම :( " කියලා :confused:
  6. Dinushasankalpa

    හිරු අහිමි වලප..........

    ආන් නදැං කවියත් තේරුනා.. පින්තූතේ තේරුනා.. දුකත් හිතුනා :sorry::sorry::(
  7. Dinushasankalpa

    හිරු අහිමි වලප..........

    අර චූටියට තියෙන ටික පේන්නෑ ..
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    කවුද නවාරා නරකයි කියන්නෙ ? :eek: නවාරා එක මේන්ටේන් කරන්නයි අමාරු.. ලංකාවේ ඉදං :sorry:
  9. Dinushasankalpa

    Suzuki Djebel,DR Review

    ත්‍රෙඩ් එකක් දාන්න කියලා පැය 24ක් ගියෙ නෑ.. මෙන් නදාලා.. බොහොම ස්තූතියි මචං.. :D:D ආයේ රෙප් දෙන්නං දෙන්න පුලුවං උන ගමංම
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඇයි එහෙම හදිසියේ වෙනස් උනේ මාමෙ .. ලේලන්ඩ් ගූ 70යි කියලා තේරුනාද :sorry:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඒකනෙ.. නැත්තං ඒ වෙලාවෙ හිටපු නැති උන්ට මිස් වෙනවා..:lol: දැං ඕක මාමාගේ හැම ත්‍රෙඩ් එකකම ...FB එකේ එහෙමත් නොමිලේ ප්‍රචාරනය කරලා දෙන්න ඕනේ..:cool::cool:
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    එක දවසෙං ටාටා උනා එහෙනං ඈ... ඒත් ඇයි ආයේ පරණ ඇවටර් රක දා ගත්තේ ? ටාටා එක ලස්සනයි නේ :cool:
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    කොල්ලා ගැන පුදුම ආදරයක්නෙ මූට තියෙන්නෙ :eek:
  14. Dinushasankalpa

    Mobile Photography Club

    උන්දෙන්නා මේ මිනිස්සු යන පාරේ මොකද කරන්නේ හැබෑට :eek:
  15. Dinushasankalpa

    Mobile Photography Club

    මේ දැං ගෙවල් පල්ලෙහා දැක්ක දෙයක් :eek:
  16. Dinushasankalpa

    Van modifications

    :lol::lol: නෑනත් එක්කම බැහැපං.. පාළුවක් නෑ නේ :cool:
  17. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :yes: දැං ඇති :sorry:

    No contents