Gym + whey අවුලක් නෑ. හැබැයි වේ ප්‍රෝටීන් ගන්නවනම් ටිකක් එක්සර්සයිස් කරල හරියන්නෙ නෑ. ඒක තමා අපෙ උන් කරන ලොකුම අවුල.
අනික ශරීරයට ඕනවට වඩා කැලර් ගත්තම, මහත් වෙයි. මේන්න මේ වගෙ. ලෙඩ කප්පරේකුත් එක්ක.
:rolleyes:
ඔයාට ඕනේ එහෙම මහතක නෙවේනෙ:yes:
අනික වේ ප්‍රොටීන් එහෙම හයි ඉන්ටෙන්ස් එක්සසයිස් නොකර...