උඹ මේ අනුන්ගේ කුණු පොස්ට් වෙන ඒවා වලින් හොරකන් කරලා ලෝර්ඩ් වගේ මේවා වල පොස්ට් කරලා නිකන් ගොන් ටෝක් දෙනවා උඹ ලිව්වා වගේ. එකෙන්ම පේනවා උඹත් කොහෙන් හරි ඇහින්දාස් පොස්ට් කියලා. වැඩේ කියන්නේ ආණ්ඩුවට නැති අමාරුවක් නේ උඹට තියෙන්නේ. උඹ මොකටද ඉතින් කොහෙවත් ඉන්න සරත් කියන දේවල් ලොකු කරගෙන දඟලන්නේ? ඒවා...