1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම හැමෝටම සෙට් වෙන එකක් නෑනෙ :baffled:
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකතමා....:( අපි සෝමාවතිය සේරු විල අතරින් මහවෙලි ගගේනම් ලඟදි මාළු ඇල්ලුවා .....:rolleyes:
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපි දන්න දවසෙ ඉදම් සීඕසී තාම ලෙවල් 12 දාගන්න බැරුව ඉන්නවා ....:( fortnite ගහන්න කියලා ගියා කෙල්ලෙක් එක්ක... මට උන් එක්ක හැරෙන්නවත් බෑ අත ඇරියා ...:(
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපි යන්නෙ මාළු බාලා පුච්චං කාලා අතල් එකක් දලා එන්න ...... ඒව බැරුව ඇති ........:(
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් එහෙම වෙලත් ඇති..... එහෙනම් එයාලත් දාන්න එපෑ..:rolleyes: මම පාඩුවේ ඉන්නවනෙ එහෙනම් :)
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යාලෝ තේ බොන්න නම් කතා කරන්න එපා ......... දැනුයි එකක් බිවුවෙ ..... මේටිකේ කිරි බීලම සෙමත් වැඩි වෙලා ....:( කොහොමද ඉතිං
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළස් ත්‍රෙඩ් එක්කට කරුණු ලැබේවායි කියලා පතනවා ........:) :) :) :) එච්චරටම දියුණු වෙලාද .. :shocked: මම ගිහිල්ලම නෑ ... ඔය පැත්තෙ ... දන්න කෙනෙක් නැතුව යන්න පුලුවන්ද ඔහේ .. අපිට දෙමල බෑනෙ ...:rolleyes:
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇයි උබලට මේ ත්‍රෙඩ් එක දැං ඇතියි කියලා හිතෙන්නෙ නැද්ද? මටනම් දැකලම එපා වෙලා :(:(
  9. Sachira123

    The Meme Thread - Part 3

    කල්පො කියලා කෙල්ලෙක් :dull:
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අන්න හොදයි ... සමහර විට ඔය පැත්තෙ අලුත් ත්‍රෙඩ් එකකට කරුණු තියෙන්නත් පුලාම් .. පන්සල ගැන නෙවෙයි ....... වෙන mystery සීන් :):)
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හොද ළමෝ ඒම තමා :rofl: අපිටත් ඔයාලගෙ පැත්තෙ එන්න පුලාම් ළඟදිම සමහර විට ......:rolleyes:
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අද දහම් පාසැල් ගියදා :rolleyes:
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ටික දවසකට ඔව් ....... :)
  14. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මරණ දඬුවම නියම වූවන් අතර කාන්තාවන් 84 දෙනෙක් :shocked:
  15. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ "හින්දු කෝවිලක් ඉදිකිරීමේ තැතක්":dull:
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ හොම්මන දැක්කා නිකම් කුරුලෑ කඩයක් වගේ ........ ඇයි මුන්ට බැරි පාරක යනකොට මූ ඔය තියන ඉලවු උලාගෙන ගන්ඩ ... මොනවා උනත් අපි බයවෙනවනෙ මෙහෙම දැක්කම .........:frown::frown:
  17. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම තනියම කවුරුද මා සමග ........
  18. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    KEEP OUT OF THE REACH OF CHILDREN. READ INSTRUCTONS CAREFULLY BEFORE USE......
  19. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කවුද එන්නෙ මේ මාස ගානක් ඇදෙන ත්‍රෙඩ් එක ඉවර කරන්න .........

    No contents