1. u_make_me_sick_

    Australia scraps Belt and Road Initiative - China :(

    @nicjosh83, mama lapayata kade giya eka post ekak hoyala dapan puthe..
  2. u_make_me_sick_

    දෙන්නෑ තොපිට

    Simply a quality life
  3. u_make_me_sick_

    Hurt breaks 💔😥😥

    Vaccine hadana india walath mehema nam, lankawa gena mona katha da? Api pinata vaccine lebenakam balagena innawa. eeka gannath salli,
  4. u_make_me_sick_

    ජය වේවා ජය වේවා

    උඹ මාව JVP කියලා tag කරන්නෙ මොන පදනමේ ඉදලද කියලා නම් දන්නෙ නෑ. JVP support කරලා උන්ට චන්දෙ දෙන්න කියලා මම දාපු එක thread එකක් තියනවද? මම උන්ට කැමති උන් හොරකම් කරන්නෙ නැති නිසා, අනිත් හැම political party එකකට සාපේක්ෂව බැලුවොත් උන්ට විතරයි විනයක් තියෙන්නෙ, අන්න ඒකට සහ අනිත් එවුන් කරන හොරකම්...
  5. u_make_me_sick_

    දකුණේ ඈයොන්ගේ භාෂාව

    ey colombo, nuwara oya wachana use karanawada?
  6. u_make_me_sick_

    දකුණේ ඈයොන්ගේ භාෂාව

    කුරුණෑගල පැත්තෙත් ටිකක් වෙනස්, හීන් = පොඩි, කුඩා( හීන් අක්කා, හීනියට ලියනවා=පොඩිවට කපනවා) බක්ක = ලොකු( බක්කයියා=ලොකු අය්යා) බුදු සන්තේ = බුදු හාමුදුරැවනේ ඈක්කා = ඊයා උන්ඩි කරනවා = පොඩි කරනවා, හකුලුවනවා කිරි අම්මා = ආච්චි කිරි අත්තා = සීයා වෙල = කුඹුර
  7. u_make_me_sick_

    දකුණේ ඈයොන්ගේ භාෂාව

    මෙකනම් ඇත්ත, 5 වසර වෙනකම් බදුල්ලෙ හිටියෙ, ඔය පුරැද්ද තවම තියනවා.
  8. u_make_me_sick_

    දකුණේ ඈයොන්ගේ භාෂාව

    මාළු පිනි කියලත් කියනවා.
  9. u_make_me_sick_

    room ekata kellek

    Geenunta drinks powala advantages ganne ponsi dials
  10. u_make_me_sick_

    කබ්‍රාල් මුදලාලි

    @nicjosh83 ඇවිල්ලා පැහැදිලි කිරීමක් කරලා යන්න පීස්..
  11. u_make_me_sick_

    පූ.ෂ්.පි

    Umbata mewa adala nehe ne ban, umbata adala wenne post ekakata salli keeyak hamba wenawada nedda kiyana eka witharay. Awankawama kiyapan, pushpika wenuwen umbata salli walata kade yanna kiwwoth, umba nokara inne nehe ne,

    No contents