යකාගේ කථාවක්නේ නේ ඕයි එක. උඹ කියන එක හරි වෙන්න තිබුනා මහින්ද ඕවා ගත්තේ ශිරන්තිගෙන් හම්බුන දෑවැද්ද විකුණලා ගත්තු ආයුද වලින් නම්. ඕවා ඔක්කොම රටේ මිනිසුන්ගේ ඉමහත් කැපවීමෙන් යුද්දේ ඉවර කරන්න ඕනේ නිසා ඒ කාලේ පටි තද කරගනින් කියලා එකතු කරපු බදු මුදල් වලින් ගත්තු ඒවා. මේ යුද්දේ දිනුම රටේ ජනතාවටත් හිමි...